Develped and deplyed by Corporate IT of Anunine Holdings.
|
|
CCTV සඳහා සෑම මිනිත්තු 30කට වරක් තහවුරු කිරීම අනිවාර්ය වේ.
තහවුරු කිරීමට පහත ඇති "Security Check-In" බටනය Click කිරීම සිදු කරන්න.
යම් හෙයකින් මිනිත්තු 30ක් තුළ තහවුරු කිරීමක් සිදු කිරීමට අපොහොසත් වුව හොත් එලාම් (Alarm) නාදයක් නිකුත් වනු ඇත.
ඊට ප්‍රථම බටනය click කිරීමට වග බලා ගන්න.
ඔ්නෑම අදිසි අවශ්‍යතාවයකදී ක්ෂණිකව දුරකථනය භාවිතා කර දැනුම් දීම සිදු කරන්න.